අන්තර්යාමි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආධ්‍යාත්මික හැඟීම් පාලනය කරන; ඇතුළත ක්‍රියාවන් හෙවත් චිත්තාභ්‍යන්තර ගති මෙහෙයවන.