අන්තර්වාහීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (පාරිභා.) වි. ඇතුළට වහනය කරන; ඇතුළට ගෙන එන; අභිවාහී (=afferent).2. වි. ඇතුළත ගලායන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 89 ← අන්තර්වාහිනී අන්තර්විවාහ →