අන්තරා පරිනිර්වායී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පඤ්ච සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි තැනක ඉපිද මැද ආයුෂයට පැමිණීමට පෙර හෝ පැමිණ හෝ අර්හත්වය ලබන අනාගාමී ආර්ය පුද්ගලයා.