අන්තස්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇතුළත වූ; අන්තර්භූත; කෙළවර පිහිටි; අතරෙහි වූ.

වි. කෙළවර පිහිටි; අන්තයෙහි වූ.