අන්ත්‍ය උපචය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි පදයක අගට වර්ණ එකතුවීම; ප්‍රත්‍යය හා විභක්ති වශයෙන් මෙය බෙහෙවින් සිදු වේ.