අන්ත්‍යේෂ්ටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මළ කෙනෙකු වෙනුවෙන් කරන අන්තිම යාඥකර්මය; අවසාන කෘත්‍යය.