අන්ත්ර වෘද්ධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අතුණ හෙවත් බඩ වැල මහත් වීම; අතුණු බහන ඉරී බඩවැල පහත්වී ගැටයක් මෙන් ඉකිලියෙහි සිටීමෙන් හෝ අණ්ඩ කෝෂයට බැසීමෙන් හෝ හටගන්නා රෝගය.