අන්ත්රාශ්මරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. අන්ත්රය තුළ සෑදෙන කාබනික ද්රව්ය, හුණු, බිස්මත් හෝ මැග්නීසියම් ලවණ අන්තර්ගත ගල් විශේෂයක් (=enterolith).