අන්තානුනනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. න්‍යෂ්ටි විභාජනයකින් තොර ව වර්ණාංශු ද්විගුණවීමෙන් බහුගුණකතාව ඇතිවීම; අන්තර්භාජනය (=endomitosis).