අන්දබූත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) වි. සිත අවුල් සහිත; අන්දුන්කුන්දුන් වූ; වික්ෂිප්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. confused
2. a. puzzled