අන්දම් තබනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. අලංකාර ව පෙනෙන ලෙස කෙහෙ රැවුල් කපා හැඩ තබනවා; හිසකේ විලාසිතාකාරව පීරනවා.