අන්දරකෙක්කසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. ඇවිළි ඇවිළී රණ්ඩුසරුවල් කරන තැනැත්තා; කලහප්රිය තැනැත්තා; දබර කරන්නා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 94 ← අන්දර අන්දරය →