අන්දායම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඔරුවක හෝ පාරුවක හෝ ලෑලි දෙකක් සන්ධි වන තැන.
2. නා. යුද සෙනඟ නැවතී සිටින තැන; කඳවුර; වාඩිය.