අන්නෑය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. න්යායට නොහොත් නීතියට පටහැණි වූ දෙය; අයුක්තිය; අධර්මය.
2. නා. කරදරය; හිරිහැරය.
3. නා. නිෂ්ඵල කාරණය; නිරර්ථක දෙය.
1. නා. න්යායට නොහොත් නීතියට පටහැණි වූ දෙය; අයුක්තිය; අධර්මය.
2. නා. කරදරය; හිරිහැරය.
3. නා. නිෂ්ඵල කාරණය; නිරර්ථක දෙය.