අන්වාපත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (විනය.) තුන්සිවුර සකස් කිරීමේදී රෙදි ප්‍රමාණවත් නොවන කල්හි සිවුරකට ඇල්ලීමට කැප වූ අමුතු රෙදිකඩ.