අන්යතරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. දෙකින් එකක් වූ; අනිකක් වූ; අනෙක්; වෙනස් වූ.2. වි. එක්තරා; එක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 97 ← අන්යතම අන්යතරාන්යතර →