අනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොආ; නොපැමිණි; ඉදිරි කාලයට අයත්; අනාගත.
1. නා. අන් තැනැත්තා, අන්‍යයෙක්.
2. නා. පිහිට වන්නකු නැති තැනැත්තා; අසරණයා.