අනාත්මවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආත්මය යැයි වෙන් කොට දැක්විය හැකි කිසිවක් සත්ත්වයකු තුළ නැතැයි උගන්වන දර්ශනය; ආත්මයක් නැතැයි පිළිගැනීම.