අනාථනාථ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අසරණයන්ට පිහිටවන; පිහිටක් නැති අයට සරණ වන.
1. නා.ප්ර. බුදුරජාණන් වහන්සේ හඳුන්වන නාමයක්.
2. නා.ප්ර. නාථදෙවි.