අනාදි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ආදියක් හෙවත් පටන් ගැන්මක් නැති; ආරම්භයක් නොපෙනෙන; පුරාතන.
2. වි. මුල නොපිහිටි; ආරම්භයෙහි නොවූ.
3. වි. වචනයක ආදිය නුවූ; ස්වර දෙකක් මධ්‍යයෙහි හෙවත් අතරෙහි වූ.
නා.ප්‍ර. පැරණි කාසි වර්ගයක්.