අනාපත්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (විනය.) (විනය නීති කඩ කිරීමෙන්) වරදකට නොපැමිණවීම; ඇවැතකට පත් නොවීම; ආපත්තියක් නොවූව.