අනාමන්තචාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කඨිනයක් ඇතිරීම කළ භික්ෂුවක් දොළොස් රියනක් ඇතුළත සිටින භික්ෂුවකට නොදන්වා විහාරයෙන් නික්ම යෑම; නොවිචාරා ගම් වැදීම.