අනිච්ඡිත කර්මයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ව්යාක.) කර්තෘගේ කැමැත්තක් නැති ව ඉබේට ම කෙරෙන කර්මය; අනිප්සිත කර්මය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 103 ← අනිච්ඡිත අනිච්ඡිතකම්ම →