අනිත්‍යානුදර්ශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) විශ්වයේ ඇති සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් නුවණින් දැකීම; අනිච්චානුපස්සනාව.