අනින්ද්රියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (අභි.) වි. ඉන්ද්‍රිය රහිත; ඇස්, කන් නාසාදි ඉඳුරන් නැති; අප්‍රාණික.2. වි. ඉන්ද්‍රිය හා නොබැඳුණු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 103 ← අනින්දලොචන අනින්ද්රියබද්ධ →