අනියත චලනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. වෙනස් වනසුලු චලනය; සෑම විට ම ඒකාකාර ව නොපවත්නා චලනය (=variable motion).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 104 ← අනියත ආකාරයට අනියත ප්රයෝගය →