අනියම් කියමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (නීති.) නඩුවක දී විනිශ්චයකාරයකු විසින් නීතිය පිළිබඳ කරුණක් ගැන ආගන්තුක වශයෙන් කරන ප්‍රකාශය (=casual dictum).