අනියම් රුජාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රසව රුජාව ඇති වීමට පෙර ගර්භණියකගේ උදරයෙහි වරින් වර ඇති වන වේදනාව.