අනියමිත සංචිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නීත්‍යනුකූල නොවූ සංචිතය හෙවත් රැස් කරන ලද ධනය (=non-legal reserve).