අනියා කැබැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. අයුතු ලෙස අල්ලාගත් බිම් කොටස්; නීති විරෝධී ලෙස අයිති කර ගත් ඉඩම් කැබලි.