අනියායමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. අයුක්තිය; අසාධාරණය; අපරාධය; අවනඩුව; වැරැද්ද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 105 ← අනියාමෙන අනිරස්සාද →