අනිවරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වැළැක්වීමක් නැති; අතරමඟ නැවතීමක් නැත්තා වූ; වළක්වාලිය නොහැක්කා වූ.
2. වි. නීවරණ වලින් තොර; පඤ්ච නීවරණයෙන් මිදුණු.