අනිවාර්ය විෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පරීක්ෂණයක් සඳහා ගත යුතු ම වූ විෂය; විභාගයකින් සමත් වීම සඳහා අත්‍යවශ්‍යයෙන් ම සමත් ලකුණු ලබා ගත යුතු විෂය.