අනිෂ්ටගණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ඡන්ද.) කවි තැනීමෙහි දී සැලකෙන ගණ අට අතුරෙන් අශුභ යැයි සම්මත ජ, ර, ස සහ ත යන ගණ සතර.