අනීකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යුද්ධ සේනාංකය; බල ඇණිය.
2. නා. යුද්ධය; සටන.
3. නා. ක්‍රමික ව ඉදිරියට ගමන් කරන භට කණ්ඩායම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. facet