අනුකිරියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. (කිසියම් ක්රියාවකට) සමාන ක්රියාව; ක්රියාවක් හා සදෘශ කොට කරනු ලබන ක්රියාව; අනුකරණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 108 ← අනුකිණ්ණ අනුකිරියා →