අනුග්‍රහ කාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (පොරොන්දු පරිදි නියමිත දිනෙන් පසු ව යම් කාර්යයක් ඉටු කිරීමට ඉඩ දෙන) සහන කාලය.