අනුග්‍රහ බුද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනුකම්පා සහගත ව යමක් ඉටුකර දීමේ චේතනාව; අනුග්‍රහ කිරීමේ බලාපොරොත්තුව.