අනුග්‍රාහක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුග්‍රහ කරන; උපකාරක; ආධාර දෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. accommodative
2. Oth. client
3. Aes. patron
4. promoter
5. sponsor
6. a. sponsorial