අනුගාමිනි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අනුගාමික; කැටුව යන; අනු ව යන; එක්ව යන.
2. (පාරිභා.) වි. පිළිවෙළින් යෙදුණු; අනුපූර්ව.