අනුගාමීසඞ්ඛ්‍යා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පිළිවෙළින් යෙදී ඇති සංඛ්‍යා; අනුපූර්වයෙන් සිටින සංඛ්‍යා.