අනුඥාත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුදන්නා ලද; අවසර දෙන ලද; අනුමත කරන ලද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. allowed
2. a. approved
3. Eco. enfaced
4. Soc. permissive