අනුඥාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනුදැනීම; අවසර දීම; අනුමතිය; කැමැත්ත.
2. නා. නියමය; අණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. assent
2. Law. licence