අනුට්ඨානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නොනැඟිටීම.
2. නා. උත්සාහ නොකිරීම; වීර්ය නොකිරීම.
3. නා. ක්‍රියාවෙහි යෙදීම; සංවිධානය.