අනුතුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වඩා උසස් කෙනෙකු නැති; වඩා උසස් දෙයක් නැති; අති උත්තම.
2. වි. උත්තර නැති; පිළිතුරු දිය නොහැකි.
3. වි. උතුර නොවන, දකුණු.