අනුදත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අවසර දෙන ලද; අනුදක්නා ලද.
අනුදයාව, අනුද්දයා(ව)
නා. කරුණාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. authorized
2. Ele. permissible
3. Soc. permissive
4. a. permitted