අනුදාත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (ව්‍යාක.) නා. උස් නොවූ හඬින් උච්චාරණය කරන ලද ශබ්දය.
2. නා. ස්වර පහත් හඬින් උච්චාරණය කිරීම.
3. නා. එසේ උච්චාරණය කරනු ලබන ස්වරය.