අනුදිග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රධාන දිශා දෙකක් අතර පිහිටි දිශාව; ඊශාන, ගිනිකොන, නිරිත, වයඹ යන දිසා හතර.