අනුධ්‍රැවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නිත්‍ය චුම්බකයක අන්ත දෙකින් ඈත් වූ ස්ථානයක ඇති වන ධ්‍රැවය; අනුගාමී ධ්‍රැවය (=consequent pole).