අනුනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අනුනායක තනතුර.
2. නා.ප්‍ර. දෙවැනි නායක ථෙර; උප ප්‍රධාන ස්ථවිර.